ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන Big 7 Travel හි 2026 වසරේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ.
සැතපුම් 833ක වෙරළ තීරය, මධ්‍ය කඳුකරය, තේ වගාවන්, ජෛව විවිධත්වය මෙන්ම සීගිරිය සහ යාල වැනි ප්රමුඛ ස්ථාන මෙම අගය කිරීමට හේතු වී ඇත.
මීට සමගාමීව ලොව හොඳම වෙරළ තීරයන් 50 අතර 26 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ උණවටුන වෙරළ තීරය ද සමත්වීම මෙරට සංචාරක ක්ෂේත්රය ලැබූ ද්විත්ව ජයග්‍රහණයකි.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීමක් උසාවියෙන් විසිකරලා
අද අව් – වැසි තත්ත්වය
කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්
සීනි අන්තර්ගත බීම සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන ගැසට් කෙරේ
සලේ CIDයට මුරපද නොදී ඉන්න හේතු 4ක් ගම්මන්පිල හෙළිකරයි
අඩි 1450 ක් ඉහළට නැඟ, විවාහ යෝජනාවක් කළ රුසියානු යුවළක් පොලිස් අත්අඩංගුවට
පාසල් සිසුන්ට දුම්වැටි අලෙවිකළ වෙළෙඳසැල් හිමියන් පිරිසකට වැඩ වරදී
ඩෙංගු රෝගීන් පනස් හයදහස පන්නයි
තායිලන්තයේදී 11 හැවිරිදි දරුවෙකු පැදවූ රථයක ගැටී භික්ෂූන් වහන්සේලා 8 නමක් අපවත් වෙති! 13කට බරපතළයි!
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස පහළට
ආන්දෝලනයට තුඩුදුන් ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාලය පිළිබඳව විමර්ශනයක්! කම්කරු නියෝජ්‍ය ඇමැතිගෙන් උපදෙස්!