Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රේගුවෙන් වාර්තාගත ආදායමක්

4 hours ago

ශ්‍රී ලංකා රේගුව පසුගිය මාසයේ ආදායම් ඉලක්ක අභිබවමින් රුපියල් බිලියන 225ක ආදායමක් රැස්කරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ, ජුනි මාසයේ ආදායම් ඉලක්කය වූයේ රුපියල් බිලියන 184.8 ක් බවයි.

කෙසේ වෙතත්, එම ආදායම් ඉලක්ක අභිබවමින් රුපියල් බිලියන 225.2 ක ආදායමක් රේගුව විසින් රැස්කරගෙන තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *