අමෙරිකාව විසින් ඉරානයට පැනවූ නව නාවික අවහිරතාවය සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (15) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 86.19ක් දක්වාත්, WTI බොරතෙල් බැරලයක් ඩොලර් 80.40ක් දක්වාත් ඉහළ ගොස් ඇත. මෙය ජූනි මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම අගය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෝමුස් සමුද්‍ර සන්ධියේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් තෙල් සැපයුම අඬාල වීම මෙයට ප්‍රධානතම හේතුව වී තිබේ.
හෝමුස් හරහා ලෝක තෙල් සහ ගෑස් සැපයුමෙන් 20%ක්ම ප්‍රවාහනය කෙරේ.

ජාතික හැඳුනුම්පත් නොමැති සා. පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට දැනුම්දීමක්
ජීවිත දෙකක් මහමගදී බිලිගත් සිසු සැරිය බස් රථය
දුම්කොළ එක්ක බුලත් විට විකිණීම තහනම් වන ලකුණු
විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
මීගමුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
රත්මලානෙන් පිටත්වූ ගුවන් යානයක සරුංගල් නූල් පැටලී යළි ගොඩබස්වයි
මත්පැන් බෝතල් 5,575 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
රාජ්‍ය සේවකයින් පිරිසකට විශේෂ වරප්‍රසාදයක් ලබාදීමට තීරණයක්
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්