කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ ව්‍යාපෘතිය කොරියානු සමාගමකට පැවරීම හරහා රජයට රුපියල් ලක්ෂ 260කට අධික මූල්‍ය පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූ#ණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

සිරියාවේ හිටපු ජනාධිපතිට මරණ දඬුවම
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලැබෙයිද?
රුපියල් 40,000ක අල්ලසක් ගත් කාර්මික නිලධාරියා අත්අඩංගුවට
ගුරු පුරප්පාඩු පිරවීම පිළිබඳව රජය ගත් තීරණය
ලංගම බස් රථයක් පෙරළෙයි
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට
තරුණියකගේ නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට බියගන්වා තර්ජනය කළ චීවරධාරී ගුරුවරයෙක් අත්අඩංගුවට
ජනපති හා නීතිඥ සංගමය අතර තීරණාත්මක සාකච්ඡාවක්
ජූලි මාසයේ දී මහ බැංකුව සැරටම ඩොලර් මිලට අරන්
මැලේසියාවේදී කොටුවූ ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලීසියට
මරණීය දණ්ඩනයට එරෙහිව කාදිනල් හිමිගෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථා 16,000ක්! සම්පූර්ණ විස්තරය මෙන්න!