Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙයි

9 hours ago

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් මේ බව නිවේදනය කර තිබෙනවා.

නායකත්වයෙන් ඉවත් වුව ද, ක්‍රීඩකයෙකු ලෙස දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තු වන බවයි ධනංජය ද සිල්වා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *