ආර්ථිකය ස්ථාවරවීම තුළ ජනතාවට එම සහන ලබාදෙන බව අද (08) පාර්ලිමේන්තුවේදී පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
උද්ධමනය වේගයෙන් පහළයෑම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට බැංකු තුළින් එම සහනය ලැබෙනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
පසුගිය මාස කිහිපය තුළ පොලී අනුපාතය අඩුවීමේ වැඩිම අගය ඊයේ දින වාර්තා වූ බවද ඒ මහතා කියා සිටියේය.
ඒ අනුව, දින 91ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 2.5% පොලී අනුපාතිකයක් අඩුවී ඇති අතර දින 182 භණ්ඩාගාර බිල්පත් සඳහා 3.4%කට ආසන්න ප්‍රතිශතයකින් අඩුවී ඇති බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් පැවසීය.


ඩෙංගු නිසා සරසවි වැසීමේ අවදානමක්?
කරන්නාගොඩ අත්අඩංගුවට ගත් නඩුවේ සම්පූර්ණ විස්තරය එළියට! යෝෂිතගේ අධ්‍යාපන සුදුසුකම් හෙළිවෙයි!
2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
‘හරක් කටා’ගේ බිරිඳගෙන් අල්ලස් ගනිද්දී විජයදාස රාජපක්ෂත් ඩුබායි ඉඳලා! අධිකරණයේදී තොරතුරු රැසක් හෙළි වෙයි!
හෙඩ්ෆෝන් පැලඳ පාරේ යන අයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග
බලපත්‍රය අවලංගු කළ මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ට ලක්ෂ 11 දක්වා වන්දි
ලාෆ්ස් ගෑස් මිල දැනෙන අගයකින් පහළට
අයතුල්ලා අලි කමේනිගේ අවමංගල උත්සවයට රටවල් රැසක නියෝජිතයින් පැමිණෙයි
ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ආණ්ඩුකාරයාගේ ගැසට් නිවේදනය මහාධිකරණයෙන් අත්හිටුවයි
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි
2025 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්