Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

sl vs afg odi match

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!

1 year ago 322

තරග තුනකින් සමන්විත ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලියේ අද (09) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දින ගැනීමට ඇෆ්ගනිස්ථානු කණ්ඩායම සමත් වුණා.

එහිදී ඇෆ්ගනිස්ථානු කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ICC එක්දින ශ්‍රේණි ගත කිරිම් හි හත්වන ස්ථානයේ ශ්‍රී ලංකාව රැඳී සිටින අතර, ඇෆ්ගනිස්ථානය එහි 9 වන ස්ථානයේ පසුවනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *