ලෝකයේ ඉහළම වැටුප් ලබන්නේ ස්විට්සර්ලන්ත පුරවැසියන් බව CEOWORLD නමැති, ලෝකයේ සිටින ප්‍රධාන පෙලේ විධායක නිළධාරීන් සහ ව්‍යාපාරිකයන් වෙනුවෙන් පළකරනු ලබන සඟරාව පවසනවා.
ස්විට්සර්ලන්ත වැසියෙකුගේ දළ මාසික ආදායම ලක්ෂ දහනමයක්.
රටවල් 105 කින් යුතු ලයිස්තුවේ අගටම සිටින රට වන්නේ ශ්‍රී ලංකාවයි.
ශ්‍රී ලංකා පුරවැසියෙකු දළ වශයෙන් මාසිකව උපයන මුදල රුපියල් හතලිස් පන් දහසක් බව ඔවුන් පෙන්වා දෙනවා.