ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව එම ගාස්තු තීරණය කිරීම ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව විසින් සිදු කරනු ඇති.
පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් ඇතුළු සියලුම ගොඩබිම වාහන සම්බන්ධයෙන් එය බලාත්මක වන බව සඳහන්.
ඊට අදාළ කෙටුම්පතක් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සකස් කරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.


අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි