ප්‍රසිද්ඩ නිවේදිකාවක් වන ITN නාලිකාවේ Chat & Music වැඩසටහන මෙහයවූ කොච්චි අද දිනයේ ආරම්භ වූ නවතම මොනරා TV නාලිකාව සමග එක්වී ඇති බව තොරතුරු වාර්තා වේ.
ඇයට මොනරා TV නාලිකාවේ ප්‍රබල තනතුරක් ලැබීමට නියමිත බව විශ්වාසදායි ආරංචි මාර්ග පවසයි.
ප්‍රධාන විධායක නිලධාරී ධම්මික තෙන්නකෝන් මහතාගේ ආගමනයෙන් පසු ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට නව ජවයක් එක්වී ඇති අතර මොනරා TV එහි නවතම ටෙලිවිශන් නාලිකාවයි.
මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයින් රැසක් මේ වන විටත් මොනරා TV සමඟින් එක් වී සිටිනවා.


අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !