අපේ ශරීරයේ ඕනෑම තැනක උපන් ලප පිහිටා තියෙන්න පුළුවන්. සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් තියෙනවා. ඉතින් මේ උපන් ලප වලින් හෙලිවන ජීවන තොරතුරු බලලා ඔබටත් පුලුවන් ඔබ කව්ද කියලා දැන ගන්න. එහෙනම් මේ උපන් ලප වලින් කියවෙන ජීවන තොරතුරු මොනවද කියලා අපි බලමු.
වම් කම්මුල – අවංක අදහස් දරන, කරුණාවන්ත, අන් අයව වසඟ කර ගත හැකි විනෝදකාමී, හොදින් සිටියහොත් සම්මානයට පිදුම් ලබන, නොමග ගියොතින් අපකීර්තිය ලබන පුද්ගලයින් වේ.
වම් කම්මුලෙහි උපන් ලප දෙක තුනකට වඩා ඇත්නම්– ඉගෙනීමට,ශාස්ත්‍රීය කටයුතුවලට ලැදි පුද්ගලයින් වේ.
ඇහිබැමෙහි – රාගාධික, වෙනත් සම්බන්ධතා වලට හිමිකම් කියන පුද්ගලයින් වේ.
නාසය හා මුඛය අතර – සමාජයෙන් සැලකිලි ලැබෙන ප්‍රසිද්ධ අය වේ.
නළල මත – ස්ථිර අධිෂ්ඨානයෙන් වැඩ කරන, කිසිදු විටෙක පසුබට නොවන අයෙක් බවයි.
නිකට – රාගාධික පුද්ගලයින් වේ.
ගෙලෙහි – සිත් වේදනා ලබන පුද්ගලයින් වේ.
ගෙලෙහි උපන් ලප තුනක් ඇත්නම් – ධන සම්පත්වලට හිමිකම් කියයි.
පපුව – වාසනාවන්තයි.
ශරීරය පුරාම – ලෙඩ රෝග, දුක් කම්කටලු වලට උරුමකම් කියයි.කන්වල -උගත්කමෙන් දියුණුවට යයි. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරයි.
කන්වල – උගත්කමෙන් දියුණුවට යයි. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරයි.
නාසයේ – කපටි, අනුන්ව බිඳවා තමාගේ වැඩේ කර ගන්නා පුද්ගලයින් වේ.
දිවෙහි – බොරු කියමින්, වංචකකමින් ජීවත් වේ.
නළල මැද – වාසනාවන්තයි, දරුවන්ට ආදරේ කරන හොඳ පවුල් ජීවිතයක් ගත කරන අයෙක් වේ.
දකුණු අතේ – සොරුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය.
අල්ලේ – අපකීර්තියට පත්වන පුද්ගලයින් වේ.
උඩු තොල – නරක දේට පෙළඹේ. පිරිමි අයෙකු නම් නොකළ වැරදිවලට ජනප්‍රිය වේ.
පාදයේ -ගුණමකු, කුහක දේශසහගත පුද්ගලයෙකු වේ.
ඉකිලි – වාසනාවන්තයි, පවුල් ජීවිත සාර්ථක වේ.
යටි තොල – රාගාධික වේ.
ඉල පෙදෙස – ජනප්‍රිය වේ.
වම් අත – වාසනාවන්තයි.
දකුණු පියවුරු – සුඛය ලබනා පුද්ගලයින් වේ.
වම් පියවුරු – පතිභක්තිය, වාසනාව ඇති පුද්ගලයින් වේ.
නාසය අග – ඥානවන්තයි
ඇසක – බුද්ධිමත් පුද්ගලයින් වේ
ඇස තුළ – ඥානවන්තයි
දකුණු උරහිස – කීර්තිය ලැබේ.
වම් උරහිස– ධන ලාභ ලැබේ.
දකුණු වෘෂණ කෝෂ -ධන හානි සිදු වේ.
වම් වෘෂණ කෝෂ -ජයග්‍රහණ ලබයි.
හිසේ වම් පස – ධන ලාභ ලබයි.
හිසේ දකුණු පස -ජයග්‍රහණ ලබයි.
පිටේ වම් පස– යානවාහන හිමිකම් ලබනා පුද්ගලයින් වේ.
දකුණු පිටේ -හොඳ මිතුරන් ඇසුරට ලැබේ.
හක්කේ දකුණුපස -ජයග්‍රහණ, හොඳ මිතුරන් ලබනා පුද්ගලයින් වේ.
හක්කේ වම්පස -අභිවෘද්ධිය ,සැපය ලබනා පුද්ගලයින් වේ.
වම් උරහිස– ධන ලාභ ලැබේ.
දකුණු වෘෂණ කෝෂ -ධන හානි සිදු වේ.
වම් වෘෂණ කෝෂ -ජයග්‍රහණ ලබයි.
හිසේ වම් පස – ධන ලාභ ලබයි.
හිසේ දකුණු පස -ජයග්‍රහණ ලබයි.
පිටේ වම් පස– යානවාහන හිමිකම් ලබනා පුද්ගලයින් වේ.
දකුණු පිටේ -හොඳ මිතුරන් ඇසුරට ලැබේ.
හක්කේ දකුණුපස -ජයග්‍රහණ, හොඳ මිතුරන් ලබනා පුද්ගලයින් වේ.
හක්කේ වම්පස – අභිවෘද්ධිය ,සැපය ලබනා පුද්ගලයින් වේ.


වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට