නිවසක් ඉදිකිරීමේ දී හෝ නිවසක් අලුතින් මිලදී ගැනීමේ දී හෝ දැනටමත් නිවසක පදිංචි ඔබ තම නිවස තුළ පවතින අශුභ දේවල් ගැන දැනුවත් වෙමු.
ඔබගේ නිවසේ බිත්ති හතරක් එක තැනින් බෙදී යාම සුභ නොවන අතර උළුවහු මැදට යට ලී පැමිණීමද අශුභය.
ඒ වගේම ඔබේ නිවසේ ජනේලය මැදට යටලී පැමිණීම අශුභ වන අතර නිවසේ බිත්ති සමානව දෙකට බෙදී යන පරිදි මුදුන් යටලීය හරි මැද තැබීමද අශුභය.
ඒ විතරක් නෙවෙයි ඔබේ නිවසේ මුදුන් යට ලීය,උළුවස්සට හරි මැද තියෙයි නම් ජනේලයක හරි මැද තියෙයි නම් උළුවහු කඳකට හරි කෙලින් තියෙයි නම් ජනේලයක හරිමද කෙලින් තියෙයි නම් එය සුභ ලකුණක් නොවේ.
ඒ වගේම ඔබේ නිවසේ ප්‍රධාන බිත්තිය හරහා මුදුන් යටලීය බිත්තිය හරි මැදදී එකට පුරුද්දා පරාල ඇණ ගැසීම හොඳ නැත.
ඔබේ නිවසේ මුදුන් යට ලියට කෙළවරින් පරාල තුනක් එකට සම්බන්ධ කරලා නම් තියෙන්නෙ එය අසුභය. නිවසක බ්‍රහ්ම පාදය නිවසේ හරි මැදින් පිහිටා ඇත. ඒ අපවිත්‍රව පවතිනම් දරුණු දුක් කරදර වලට මුහුණ දීමට සිදුවිය හැක.සතුටින් පිරුණු නිවසක් සදහා බ්‍රහ්ම පාදය පිරිසිදුව තබා ගැනීම ඔබෙත් ඔබේ පවුලේත් අභිවෘද්ධිය නංවාලයි.


නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි
රුමේෂ් තරංග සුපිරි දස්කමක්
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු