අද (08) පෙරවරුවේ අතුරුගිරියේදී වෙඩි වැදීමෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳද එම වෙඩි පහරට ලක්ව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ තුවාල ලැබූ අදාළ කාන්තාව ශල්‍යකර්මයකට භාජනය කරන බවයි.
කේ. සුජීවාගේ තත්ත්වය ගැන ජාතික රෝහලෙන් ප්‍රකාශයක්
