Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ක්ලබ් වසන්තගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය ගැන රෝහලින් අනාවරණයක්

6 months ago 15 K

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ තවමත් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

රෝහල් ආරංචිය මාර්ග සඳහන් කරන්නේ පසුගිය සෙනසුරාදා දිනයේදී ඇයව තවත් ශල්‍ය කර්මයකට භාජනය කළ බවයි.

මේ අතර එම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳ මේ වන විට සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

ඒ අනුව මේ වන විට ඇගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පිණී කේ. සුජීවාද ශල්‍යකර්මයෙන් පසු මේ වන විට සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *