නෙල්ලි කියන්නේ විටමින් සී අධික පලතුරක් ලෙස වඩාත් ප්‍රචලිත පලතුරක්.
ප්‍රමාණයෙන් පුංචි වුණත් නෙල්ලි ගෙඩියේ ඖෂධ ගුණය නම් පොඩි නැහැ
ජීව පදාර්ථ මෙන්ම, ඛනිජ පදාර්ථ රැසකින් පරිපූර්ණ පළතුරක් තමයි නෙල්ලි කියන්නෙ.
නෙල්ලි වර්ග දෙකක් තිබෙන අතර ඒ, වල් නෙල්ලි, ගම් නෙල්ලි ලෙසයි.
නෙල්ලි ශාඛය ඝර්ෂ කලාපීය සදාහරිත ශාකයක් වුවත් උප ඝර්ම කලාපීය රටවල දී වසරේ එක් කාලයකදී පැරණි පත්‍ර හැරී නව පත් හට ගැනීමත් සිදුවෙයි.
බෙහෙත් නෙල්ලි ලෙස ද හැදින්වෙන නෙල්ලි විටමින් සී අධිකව තිබෙන පලතුරකි.
පලතුරු අතර විටමින් සී බහුලම පලතුර ලෙස ද නෙල්ලි සැලකිය හැකිය.
හෙල්ම් පජ් ග්‍රෑම් 100ක විටමින් සී මිලි ග්‍රෑම් 250- 1800 ක් පමණ අඩංගුවේ.
එමෙන්නම ඉතා වැදගත් ප්‍රතිඔක්සිකාරක සහ- පොළිපිනෝල ද අඩංගු වෙයි.
කෙල්ම් තිත්ත, කහට, පැණි, ආමුල් හා ලවණ යන රස පහකින් සමන්විතවේ..
වගා කිරීමට පහසු, පළිබෝධ හානිවලින් තොර, අවම වගා පාලන තත්ත්ව යටතේ වුවද හොඳින් වර්ධනය වන බෝගයකි නෙල්ලි.
මෙය ගෙවතු බෝගයක් ලෙස ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද ප්‍රකටය.
ගර්භනී සමය තුළ නෙල්ලිවල ලබාගත හැකි ප්‍රයෝජන රැසකි.
මළබද්ධය සමනය කිරීමට, දියවැඩියාවට,පපුවේ දැවිල්ල සමනය කිරීමට මෙය උපකාරිවීම නෙල්ලිවල තිබෙන තවත් ගුණාංග කිහිපයකි.



මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
දිස්ත්‍රික්ක 17කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
අද කාලගුණය
සංචාරක පැමිණීම පසු කළ කඩයිම
වෙසක් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට
සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!