Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්ධන නොලැබුණහොත් සිකුරාදා සිට පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වේවි – ගැමුණු විජේරත්න

2 years ago 56

ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (15) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය 80% කින් පමණ අඩාල වනු ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද දිනයේ 20% ක් පමණ බස් රථ ධාවනය සිදු කළද සිකුරාදා දිනය වන විට ඉන්ධන නොලැබුණහොත් බස් රථ ධාවනය සම්පූරණයෙන්ම අඩාල වන බවයි ඔහු සඳහන් කරන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *