ඉන්ධන ලබා දීමේදී වාහනයේ අංකය අනුව මාසයකට හෝ සතියකට දිනයක් පමණක් ඉන්දන ලබා දීම සදහා වැඩපිළිවෙලක් යෝජනා වී තිබේ.
සීමිත ඉන්ධන තොග අත්‍යවශ්‍ය සේවා සඳහා මූලිකව කළමනාකරණය කර ගැනීම මෙහි අරමුණ වී ඇත.
එහිදී වෘත්තීය ප්‍රවාහන ත්‍රිරෝද රථ, පෞද්ගලික බස් රථ, පාසල් ළමුන් ප්‍රවාහන රථ, කාර්යාල නිළධාරීන් ප්‍රවාහන රථ, බහාලුම් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන පුද්ගලයින්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් ඉන්ධන බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
සෙසු වාහන සදහා මාසිකව නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීමටද නියමිතය.
අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර සාකච්ඡාවක් ඊයේ (18) පවත්වා ඇත.

නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්