රථ වාහන, ඉන්ධන පිරවුම්හල් වෙත ලියාපදිංචි කිරීම ආරම්භ කර බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව ලියාපදිංචි විය යුතු ස්ථාන පහත පරිදි වේ.
ත්‍රිරෝද රථ – සිය බල ප්‍රදේශයට අයත් පොලිස් ස්ථානයේ
පෞද්ගලික බස්රථ, සංචාරක බස්රථ, පාසල් වෑන් රථ – සිය ප්‍රදේශයේ පිහිටි ලංගම ඩිපෝවේ
මීට අමතරව වාහනවල අංක තහඩුවේ අවසන් අංකය අනුව සතියේ දින ලබාදෙමින් ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.
source – citizen

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි