Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තෙල් මිල නැවත වැඩි කළ යුතුයි – අගමැති

3 years ago 3.8 K

ඉන්ධන මිල නැවත වැඩිවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

පසුගිය සතියේ රැසියාව යුරෝපයට ගෑස් ලබාදීම නතර කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ ගෑස් මිල හා තෙල් මිල ඉහළ යනු ඇති බවත්අ ගමැතිවරයා පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පාලනය කළ හැකි තත්ත්වයක් නොවන බවයි අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *