කළුතර – ගල්පාත – බටගොඩ ප්‍රදේශයේ ඩීසල් ලබා ගැනීම සඳහා පෝලිමක සිටි 63 හැවිරිදි
පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
දින 5ක් තිස්සේ මෙම පුද්ගලයා පෝලිමේ සිට ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
අහංගම ප්‍රදේශයේ පදිංචි මොහු පුද්ගලික රබර් එකතු කරන ආයතනයක රියදුරෙකු බව සඳහන්.
ලොරි රථය තුළදීම මොහු මියගොස් ඇති බව යි වාර්තා වන්නේ.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්