ලංකා IOC ත්‍රිකුණාමලය පර්යන්තයෙන් පහත ඇණවුම් ඊයේ (01) පිටත්කළ බව ලංකා IOC සමාගම පවසනවා.
එම ඉන්ධන තොග අතර පෙට්‍රල් ( ඔක්ටේන් 92) සහ ඔටෝ ඩීසල් ඇතුලත් බවයි IOC සමාගම පැවසුවේ.
ඒ අනුව එම ඇණවුම් අද (ජූලි 02) දිනය තුළ දී පහත පිරවුම්හල් වෙත ලැබෙනු ඇති බවයි ඔවුන් පවසන්නේ.
(ලංකා IOC සමාගමේ ත්‍රිකුණාමල පර්යන්තයෙන් මෙම ඉන්ධන තොග ඊයේ පස්වරුවේ සිට නිකුත් කිරීම ආරම්භ කර ඇති ආසන්නයේ පිහිටි පිරවුම්හල් වෙත මේ වන විට ඉන්ධන තොග ලැබී තිබිය හැකි බව සලකන්න)


ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට