ගාල්ල ප්‍රදේශයේ මුහුදු රළ ගොඩට ගැලීම නිසා ගාල්ල සමුද්‍ර මාවත, වරාය පොලිසිය, රේගුව ඇතුලු ඇතුලු ස්ථාන කිහිපයක් අද (02) සවස් වන විට ජලයෙන් යටව තිබෙනවා.
අධික රළ පහර නිසා වෙරළේ නවතා තිබූ ධීවර යාත්‍රා කිහිපයක් ද ගොඩට ගසා තිබූ අතර සමුද්‍ර මාවතේ ජලය සහ වැලි පිරීම නිසා ගමනාගමනයට ද බාධා එල්ල වී තිබුණා.
එම අවස්ථාවේ වීඩියෝ දර්ශන හා ඡායාරූප පහතින්