ඉන්ධන නෞකා 10ක් දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඒ අනුව පහත පරිදි ඉන්ධන තොග මෙරටට ලැබීමට නියමිතව ඇත.
ජුලි 8-9 ඩීසල් මෙ.ටො. – 40,000 ක් (Ceypetco)
ජුලි 11-14 ඩීසල් මෙ.ටො. 40,000 ක් (Ceypetco)
ජුලි 13-15 ඉන්ධන (IOC) ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙ.ටො 30,000ක්
ජුලි 22-23 ඩීසල් මෙ.ටො. 40,000 ක් ( pending approval ) ජුලි 22-23 පෙට්‍රල් මෙ.ටො. 40,000 ක් (Ceypetco)
ජුලි 29-31 ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙ.ටො 30,000ක ඉන්ධන (I0C)
අගෝස්තු 13-15 ඩීසල් / පෙට්‍රල් ඇතුළත් මෙ.ටො 30,000ක ඉන්ධන (IOC)
ජුලි මාසය තුළ ස්ථිරවම ලැබෙන ඉන්ධන තොග
ඩීසල් – මෙ.ටො. 110,000ක්
පෙට්‍රල් – මෙ.ටො. 70,000ක්
ඩීසල් – මෙ. ටො. 40,000 ක් ( pending approval )

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි