ගත වූ දින දහයක කාලය තුළ සිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම බෙදුම් හල් වෙත ඉන්ධන නිකුත් නොකළ ද සැලකිය යුතු වාහන ප්‍රමාණයක් මාර්ගවල අදටත් ගමන් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
එයින් පෙනී යන්නේ විශාල පිරිසක් ඉන්ධන ගබඩා කරගෙන තිබෙන බව යැයිද හෙතෙම පැවසීය.
අද වන විට පාතාලය විසින් ඉන්ධන හල් වල පාලනය තමන් යටතට නතු කරගෙන සිටින බවද ඒ මහතා සඳහන් කරනවා.
නමුත් තෙල් සංස්ථාව විසින් ඉන්ධන හල් වෙත නිකුත් කරන ඉන්ධන බෙදා දීමේ වගකීම පැවරී ඇත්තේ එම ඉන්ධන හල්වලට බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු