ආණ්ඩු පක්ෂය රැස්වීම කාලය කා දමන කතා මණ්ඩපයක් පමණක් බැවින්, තමා ඊයේ(04)පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගී නොවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.
ආණ්ඩුපක්ෂ රැස්වීම් වලට තවදුරටත් සහභාගි වී අදහස් දැක්වීමෙන් පලක් නොවන බවත් , ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන කිසිදු වැදගත් යෝජනාවක් ඉටුකිරීමට හෝ ඉදිරිපත් කරන ප්‍රශ්නයකට නිවැරැදි පිළිතුරක් දීමට කිසිවකු ඉදිරිපත් නොවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ජගත් කුමාර මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙසේද සඳහන් වේ.



දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට
ප්‍රදේශ කිහිපයකට අද පැය 4ක ජල කප්පාදුවක්
ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට පෙරළෙයි! දෙදෙනෙක් මරුට!
පොලී අනුපාතික ගැන මහ බැංකුව ගත් තීරණය
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්