ඇමෙරිකාවේ නිදහස් දින පෙළපාලියක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව අමෙරිකා මාධ්‍ය පවසයි.
අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ හයිලන්ඩ්පාර්ක් නගරයේ පැවති පෙළපාලියක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇත.
අධිබලැති රයිෆලයක් යොදා ගනිමින් වහලයක් මත සිටිමින් පුද්ගලයෙකු වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
වෙඩිතැබීම සිදුකළ සැකකරු පොලිස් භාරයට ගෙන තිබේ.

ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්
ලෝක කුසලාන තරගාවලිය අතරතුර ශ්‍රී ලංකාවේ දී ගංජා සුරුට්ටු ඇද්ද පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයාට තහනමක්
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක්
අද කාලගුණය
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකුට බරපතළයි