පාර්ලිමේන්තුව අද පෙරවරු 10 යි 40 ට පමණ විනාඩි 10 කට කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නියෝග කළා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා IMF ණය ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් පවතින අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු එල්ල වූ විරෝධය හමුවේයි.
එම අවස්ථාව වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන්ගෙන සිටියා.
මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරුන් කිහිප දෙනෙක් එක්ව ජනාධිපතිවරයා සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රතිචාර දැක්වීමත් සමඟ පාර්ලිමේන්තු සභා ගර්භය තවදුරටත් උණුසුම් වුණා.
කෙසේ නමුත් අදාළ විරෝධතාවය ආරම්භ වීමත් සමඟ හූ හඬ මධ්‍යයේ ජනපති පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටව ගොස් තිබෙනවා.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාව ගැන නීතිඥ සංගමයෙන් දැඩි තීරණයක්
නීතිඥ සංගමයේ තීරණාත්මක රැස්වීමක් අද
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
හිටපු ඇමති රාජිතට අධි චෝදනා
වලානේ පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරී ගිනි අවියෙන් සිය ජීවිත ඉරණම විසඳා ගනී
අදට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම
ලක්ෂ 7කට වැඩි පඩියකට රජය හරහා රට යන්න අවස්ථාවක්! රැකියා අවස්ථා 10,000ක්!
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි