ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වන කණ්ඩායම් 5 විසින් මේ වන විට ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සිය සංචිත සකස් කර ගෙන අවසන්ව තිබෙනවා.
ඒ, අගහරුවාදා (5) පස්වරුවේ පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරිමේ (Draft) කටයුතු අවසන් වීමත් සමගයි.
දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු සෑම සංචිතයකටම තෝරා ගැනීමේ අවස්ථාව පැවතුණා.
ඒ අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරීම අවසන් වන විට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් සිය සංචිතයට තෝරා ගෙන ඇති විදෙස් ක්‍රීඩකයින් 6 දෙනා වන්නේ පාකිස්තානයේ ඉමාඩ් වසීම්, පාකිස්තානයේ ෆහීම් අශ්රෆ්, පාකිස්තානයේ අසාම් ඛාන්, පාකිස්තානයේ සර්ෆරාස් අහ්මඩ්, දකුණු අප්‍රිකාවේ ජනෙමන් මලාන් හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශෙර්ෆේන් රදර්ෆර්ඩ් යන ක්‍රීඩකයින්.
ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, ලක්ෂාන් සදකැන් වැනි දේශීය ක්‍රීඩකයින් ද ගාලු සංචිතයට ඇතුළත්.
ගෝල් ග්ලැඩියේටර්ස් සංචිතය –
- Imad Wasim – Pre-Drafted by Galle Gladiators – International Ruby – USD 60K
- Danushka Gunathilaka Pre-Drafted by Galle Gladiators – Sri Lankan Ruby – USD 60K
- Faheem Asraf – Pre-Drafted by Galle Gladiators – International Sapphire – USD 50K
- Dushmantha Chameera – Pre-Drafted by Galle Gladiators – Sri Lankan Sapphire – USD 50K
- Kusal Mendis – Pre-Drafted by Galle Gladiators – Sri Lankan Diamond ‘A’ – USD 40K
- Lakshan Sandakan – Pre-Drafted by Galle Gladiators – Sri Lankan Diamond ‘B’ – USD 25k
- Nuwan Thushara – Pre-Drafted by Galle Gladiators – Sri Lankan Diamond ‘B’ – USD 25k
- Pulina Tharanga – Pre-Drafted by Galle Gladiators – Sri Lankan Platinum – USD 15K
- Janneman Malan was drafted by Galle Gladiators – International Diamond ‘A’ – USD 40K
- Sherfane Rutherford – drafted by Galle Gladiators – International Diamond ‘B’ – USD 25K
- Azam Khan – drafted by Galle Gladiators – International Diamond ”B’ – 25k
- Sarfaraz Ahamed – drafted by Galle Gladiators – International Platinum – USD 15K
- Nuwanidu Fernando drafted by Galle Gladiators – Sri Lankan Platinum – USD 15k
- Nimesh Vimukthi – drafted by Galle Gladiators – Sri Lankan Platinum – USD 15k
- Movin Subasingha – drafted by Galle Gladiators – Sri Lankan Gold – USD 10K
- Nipun Malinga drafted by Galle Gladiators – Sri Lankan Gold – USD 10K
- Sachindu Colombage drafted by Galle Gladiators – Sri Lankan Silver – USD 3K
- Lakshan Gamage – drafted by Galle Gladiators- Sri Lankan Silver – USD 3K
- Tharindu Kaushal drafted by Galle Gladiators – Sri Lankan Silver – USD 3K
- Sammu Ashan drafted by Galle Gladiators – Sri Lankan Silver – USD 3K