පවත්නා ඉන්ධන හිඟය හේතුවෙන් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව තාවකාලිකව නවතා දමා තිබෙන බව සුව සැරිය ගිලන් රථ සේවය නිවේදනය කරනවා.
ඒ අනුව අද(10) දින සිට දිස්ත්‍රික්ක 14 කට අදාළ ප්‍රදේශ 83ක 1990 ගිලන් රථ සේවාව තාවකාලික නවතා දමා තිබෙනවා.
එබැවින් සුවසැරිය ගිලන් රථ සේවාව අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ 1990
සුවසැරිය සේවාව ලබා ගැනීම සඳහා, සිය 1990 දුරකථන අංකය වෙත ඇමතීමෙන් වලකින ලෙසයි.
_(සුවසැරිය ගිලන් රථ සේවාව ක්‍රියාත්මක නොවන ප්‍රදේශ පහතින්)



2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 4.0%ක් වනු ඇතැයි ADB පුරෝකථනය කරයි
කරදියාන කුණු කන්දේ ගින්න ගැන පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්
X සටහනක් නිසා පාකිස්තාන අගමැති ලොකු අමාරුවක වැටෙයි
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීමට තීරණයක්
හිටපු ජනපති මහින්දගෙන් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක්
වෛද්‍ය පත්වීම් පෙත්සම්වල තීන්දුවට දින නියම වෙයි
මහපොළ වාරිකය ගැන දැනුම්දීමක්
2026 පළමු කාර්තුවේදී දැවැන්ත බදු ආදායමක්
ලොතරැයි ඉතිහාසයේ රුපියල් ලක්ෂ 6,200ක දැවැන්තම ජයග්‍රහණ මුදල ජයග්රාහකයාට පිරිනමයි (ඡායාරූප)
නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි
ඉන්ධන මිල ගැන නොසිතූ අනාවරණයක්
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි කරන්නන්ට වැඩ වරදී