ඉන්ධන අර්බුදය දැඩිව බලපෑම නිසා ජූලි 21 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් ජූලි 25 වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළා
ඒ අනුව පාසල් ආරම්භ කිරීමෙන් පසු සඳුදා ,අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලදී සාමාන්‍ය කාල සීමාවන්හිදී පාසල් පැවැත්වීමට තීරණය කර තිබේ.
පාසල් නොපැවෙත්වෙන බදාදා සහ සිකුරාදා යන දිනවලදී මාර්ගගත ක්‍රමයට සියලුම විෂයන් ආවරණය වන පරිදි කාලසටහනක් සාදා ඉගැන්වීම් කළ යුතු වේ.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී