වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ඔරුගොඩවත්ත ගුවන් පාලම ආසන්නයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (25) රාත්‍රියේ මෙම ඝාතනය සිදු කර පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක පුද්ගලයෙක් වන අතර ඔහු, සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් යන අයගේ සහෝදරයා බවටයි හඳුනාගෙන ඇත්තේ.
ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
පේරාදෙණිය රෝහල් ටෙන්ඩරයකට ලක්ෂ 20ක අල්ලස් ගත් ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් ගම්පොළදී අත්අඩංගුවට
දෙවිනුවර කාවඩි කණ්ඩායම්වල කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟින් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
විමල්ගේ සහෝදරයාට ඇප
රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප
අද සිට වැසි තත්ත්වයේ වෙනසක්
ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතරට පත් වූ ශ්‍රී ලංකාව