මීළඟ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වත්මන් අමාත්‍ය වරු කිහිප දෙනෙකුගේ විෂයයන් වෙනස් වනු ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
විදුලි බල හා බලශක්ති, වරාය හා නාවික කටයුතු, පරිසර යන අමාත්‍යාංශ මෙසේ වෙනස් වනු ඇති අතර ඒවා ලබා දෙනු ඇත්තේ විපක්ෂයේ සිට ආණ්ඩුවට සහාය ලබා දීමට එක්වන මන්ත්‍රීවරුන්ට බවද එම වාර්තාව කියා සිටී.
ඉන්ධන බෙදාහැරීමට ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් වත්මන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ සෙසු කැබිනට් අමාත්‍යවරුන් අතර මතභේද පවතින බවද සඳහන්ය.
ඒ අනුව ඉන්ධන මිලදී ගැනීම සහ බෙදා හැරීම පිළිබඳව සොයා බැලීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇත.
source – daily mirror

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු