ප්‍රබල අමාත්‍යවරයකුගේ දියණියට අයත් රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා මැණික් ඇල්ලූ මුද්දක් සොරා ගත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමති දියනිය ඇයගේ සැමියා ඇතුළු පිරිසක් සමග යාල ප්‍රදේශයේ සංචාරයක ගිය අතරතුර දී එම ප්‍රදේශය හෝටලයක නවාතැන් ගැනිමෙන් පසු මෙම සිදුවීම සිදුව ඇත.
හෝටල් පරිසරයේ පිහිටියේ නාන කාමරයේ ඇය දිය නා ඇත්තේ අත පැළඳි මුද්ද ගලවා තමා කාමර බිත්තිය මත තබාය.
හෝටලයට සර්පයෙක් පැමිණ ඇතැයි කිසිවකු කෑගැසීමෙන් ඇති නාන කාමරයෙන් ඉවතට ගොස් ඇති අතර පසුව ගොස් බලද්දී මුද්ද අතුරුදහන් වී තිබිණි.
හෝටලයේ කැමරා දර්ශන සෝදිසි කිරීමේදී හෙලිව ඇත්තේ මෙය කිසියම් පුද්ගලයෙක් විසින් සොරා ගෙන යන බවයි.
මෙම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පෙදරේරුවෙක් යයි හෙලිව ඇත.


වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි