Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට සිට සහල් මිල පහතට

2 years ago 6.9 K

සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ග මෙලෙස අඩුකර තිබෙන අතර එම මිල ගණන් හෙට (15) සිට ක්‍රියාත්මක වනවා.

සහල් වර්ගවල කිලෝවක මිල වෙනස්වන ආකාරය පහතින් දැක්වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *