Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටම බලා සිටි සුබ ආරංචිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෙට ලැබෙන ලකුණු!

2 years ago 3.9 K

හදිසි ණය සහනයක් සඳහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවයක් ඇතිවී තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් හෙට (01) නිවේදනය කිරීමට නියමිත බව සඳහන් වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *