
මෙම වසරේ දෙවන පාසල් නිවාඩුව සැප්තැම්බර් මස 08 වනදා සිට සැප්තැම්බර් මස 12 වනදා දක්වා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව දෙවන පාසල් වාර නිවාඩුවට දින 05ක් ඇතුලත් වේ. එසේම තෙවන පාසල් වාර නිවාඩුව දෙසැම්බර් මස 03 වනදා සිට එළඹෙන වසරේ ජනවාරි 01 දක්වා ලබාදීමට නියමිතව ඇත.
ඒ අනුව තුන්වන පාසල් වාරයට හිමිවන දින ගණන 29කි. එම කාලසීමාවේදී 2022 උසස්පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
PREVIOUS : න!

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්