පුත්තලම රෝහලේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ.
පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්‍ය “සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු” මහතා පැවසුවේ 24 හැවිරිදි තරුණ මවක් මෙම දරුවන් බිහිකර ඇති බවය.
මේ අතර එක පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු වෙයි.
මේ වනවිට අදාළ දරුවන් සිව්දෙනා පුත්තලම මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය “ශූරින් ජයවර්ධන” මහතාගෙ අධීක්ෂණය යටතේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටී.
NEXT :

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්