Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කැනඩාවේ සිදුවූ පිහි ඇනුමකින් 10ක් මරුට – 15කට තුවාල

2 years ago

කැනඩාවේ සස්කැච්වන් හි පිහි ඇනුම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

තවත් 15 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

මේ වනවිට පිහි ඇනුම්වලට සම්බන්ධ 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් නම් සැකකරුවන් දෙදෙනකු හඳුනාගෙන ඇති බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ.

PREVIOUS : ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ ඉන්දියාවෙන් පළා ගිය ප්‍රකට පූජක නිත්‍යානන්ද ලංකාවේ දේශපාලන රැකවරණ ඉල්ලා ජනපති රනිල්ට ලියුමක් එවයි!

NEXT : චීන පෝර නැවේ පාඩුව නිළධාරීන්ගේ කරමතට! විගණකාධිපති වාර්තාවෙන් තොරතුරු රැසක් එළියට!

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *