2021 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වනදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අද (05) මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසුවේ එම ප්‍රායෝගික පරීක්ෂණ ලබන 15 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද නොවැළැක්විය හේතූන් මත අදාළ පරීක්ෂණ 20 වැනදා පැවැත්වීමට තීරණය කළ බවය.
2021 සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු මෙම දිනවල සිදුකරමින් පවතින අතර විෂයන් කිහිපයක ඇගයීම් කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
NEXT : වාහනේට ඉඩ දෙන්න අයිනට වූ සිසුවා කාණුවට වැටී අවසන් ගමන් යයි (වීඩියෝ)
PREVIOUS :

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී