මීටර් සවිකර ඇති ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට අවධානය යොමුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මීටර් සවිකර ඇති සහ මිල ප්‍රදර්ශනය කර සාධාරණ ගාස්තු අයකරන පිරිස් සඳහා මෙලෙස ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
වැඩි කරන ලද ඉන්ධන කෝටාව තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් ලබාගැනීමටත් සාමාන්‍ය ලෙස ලැබෙන ලීටර් 5ක ඉන්ධන කෝටාව ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබාගැනීමටත් හැකි ලෙස නව වැඩපිළිවෙල හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී