ශ්‍රී ලංකාව සහ පාකිස්තානය යන කණ්ඩායම් දෙකෙන්ම පරාජයට පත් වුවද ඉන්දියාව තවමත් ආසියානු කුසලානයෙන් ඉවත් වී නොමැත.
ඉන්දියාව සුදුසුකම් ලබන්නේ කෙසේද?
*ඇෆ්ගනිස්ථානය විසින් පකිස්ථානය පරාජය කළ යුතුයි.
*ඉන්දියාව විසින් ඇෆ්ගනිස්ථානය පරාජය කළ යුතුයි.
*ශ්‍රී ලංකාව විසින් පාකිස්තානය පරාජය කළ යුතුයි.
මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාව ජයග්‍රහණ තුනක් සමඟ සුදුසුකම් ලබන අතර අනෙක් සියලුම කණ්ඩායම් එක් ජයග්‍රහණයකින් අවසන් වේ.
එහිදී ඉන්දියාව,පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් අතරින් ඉහළම ශුද්ධ ලකුණු අනුපාතයක් ඇති කණ්ඩායමට සුදුසුකම් ලැබිය හැකිය.
ශ්‍රී ලංකාව තවමත් සුදුසුකම් ලබා නැත්තේ ඇයි?
ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති නමුත් පාකිස්තානය විසින් ඔවුන්ව පරාජය කළහොත් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවත් වීමේ ගණිතමය හැකියාවක් තවමත් පවතී.
මෙය සිදුවීම සඳහා,
*ඇෆ්ගනිස්ථානය විසින් පකිස්ථානය පරාජය කළ යුතුයි.
*ඇෆ්ගනිස්ථානය විසින් ඉන්දියාව පරාජය කළ යුතුයි.
*පාකිස්තානය විසින් ශ්‍රී ලංකාව පරාජය කළ යුතුයි.
මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් තුනටම ජයග්‍රහණ දෙක බැගින් හිමිවන අතර වැඩිම ලකුණු වේගයක් හිමි කණ්ඩායම් දෙක සුදුසුකම් ලබනු ඇත.

RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
ඇපල් වෙතින් 2027දී නව ස්මාර්ට් කණ්ණාඩියක්
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි
ඩෙංගු රෝගීන් 82,000ක්! අධි අවදානම් කලාප 175ක!
දැඩි ඇප කොන්දේසි මත ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසට ඇප
ඩොලරයට අද හිමි වූ වටිනාකම
දිවයිනේ ප්රමුඛ පෙළේ ටියුෂන් ආයතන හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය සමග මාට්ටු
ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා නිකුත් කිරීම ලිහිල් කෙරේ! දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ වීසා පහසුකම්!
පැය 24කට වඩා උණ තියෙනවා නම් බලන් ඉන්න එපා! සෞඛ්‍ය අංශවලින් උපදෙස්!
සියලුම රාජ්‍ය ආයතනවල අද සිට ඇරඹෙන විශේෂ සතිය