නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ වැඩකටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ අනුව නව රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මේ වනවිට දිවුරුම් දෙනු ලබයි.
එම රාජ්‍ය අමාත්‍යවරු මෙසේය.
01. ජගත් පුෂ්ප කුමාර – විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
02. රංජිත් සියඹලාපිටිය – මුදල් රාජ්‍ය අමාත්‍ය
03. ලසන්ත අලගියවන්න – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
04. දිලුම් අමුණුගම – ආයෝජන හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
05. කනක හේරත් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
06. ජානක වක්කුඹුර – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
07.ෂෙහාන් සේමසිංහ – මුදල් රාජ්‍ය අමාත්‍ය
08. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
09. තේනුක විදානගමගේ – ආර්ථික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය
10. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
11.රෝහණ දිසානායක – ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය
12. අරුන්දික ප්‍රනාන්දු – නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්
13. විජිත බේරුවල – පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
14. ලොහාන් රත්වත්තේ – වැවිලි කර්මාන්ත
15. තාරක බාලසූරිය – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
16.ඉන්දික අනුරුද්ධ – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය
17.සනත් නිශාන්ත – ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
18. සිරිපාල ගම්ලත් – මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය
19. ශාන්ත බණ්ඩාර – ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය
20. අනුරාධ ජයරත්න – අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය
21 . සදාසිවම් වියාලේන්ද්‍ර – කර්මාන්ත
22.සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
23.පියල් නිශාන්ත ද සිල්වා – ධීවර රාජ්‍ය අමාත්‍ය
24. ප්‍රසන්න රණවීර – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය
25. ඩී.වී චානක – වනජීවි හා වනසම්පත් රාජ්‍ය අමාත්‍ය
26. ඩී.බී හේරත් – පසුසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
27.ශෂින්ද්‍ර රාජපක්ෂ – වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය
28. සීතා අරඹේපොළ – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
29. කාදර් මස්තාන් – ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
30.අශෝක ප්‍රියන්ත – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය
31.අරවින්ද කුමාර් – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
32. ගීතා කුමාරසිංහ – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
33. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් – ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
34. සුරේෂ් රාගවන් – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
35.ඩයනා ගමගේ – සංචාරක රාජ්‍ය අමාත්‍ය
36.චාමර දසනායක – ප්‍රාථමික කර්මාන්ත
37. අනූප පස්කුවල් – සමාජ බලගැනීමේ රාජ්‍ය අමාත්‍ය

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්