විදුලි බිල නොගෙවීමට කටයුතු කළහොත් කවර පුද්ගලයෙකුගේ වුවද විදුලිය විසන්ධි කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කළ ප්‍රකාශයක් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රසිද්ධියට පත්කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරනවා.
මෙහිදී ඕමල්පේ හිමියන් පවසන්නේ මීට පෙර රුපියල් 58,000ක් වූ තම විහාරස්ථානයේ විදුලි බිල මේ වන විට ලක්ෂ තුනක් දක්වා වැඩිවී ඇති බවයි.
විදුලිබල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත්වූයේ හොරාකෑ දේශපාලඥයින් නිසා මිසක මහජනතාව නිසා නොවන බැවිත් තමන් විදුලි බිල නොගෙවන බවද උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටිනවා.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි