රාත්‍රී දහයෙන් පසු කොළඹ නගරය සොහොනක් වගේ බවත් එම නිසා සංචාරකයන්ට මුදල් වියදම් කිරීමට කිසිම ස්ථානයක් නොමැති බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ ඊයේ (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ එම වේලාවෙන් පසු කොළඹ නගරය තුළ වියදම් කරන්න කිසි තැනක් නොමැති බැවින් සංචාරකයන්ට මුදල් වියදම් කිරීමට හැකියාවක් නැති බවයි.
මෙරටට පැමිණෙන සංචාරකයන්ට මුදල් වියදම් කිරීම සඳහා විනෝදාස්වාද සංවිධාන ස්ථානයන් සංවිධානය කළ යුතු බව සඳහන් කළ ඩයනා ගමගේ අවධාරණය කළේ නිතරම සංචාරකයන්ගේ මුදල් වියදම් කළ හැකි ආකාරයට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

රඛිත රාජපක්ෂට සහ චරිත් අබේසිංහට අධිකරණයෙන් දුන් නියෝගය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් පිරිසකට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නොතීසි
පාර්ලිමේන්තුවට පැමිණි ජනපති කී කතාව
රෝහිත රාජපක්ෂ පිටව යයි
ජනපති අනුර ප්‍රංශ සංචාරයකට සැරසෙයි
2027 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණෙයි
රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පනයක්! පුද්ගලයින් 32කට දිවි අහිමි වෙයි!
බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහත වැටෙයි
සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට
ජූලි 1 වනදා සිට 15%කට අධික බස් ගාස්තු වැඩිවීමක්?