ලබන මස ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන 20/20 තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන කණ්ඩායම නම්කර තිබේ.
පසුගිය ආසියානු කුසලාන තරගාවලියට එක්වූ පාකිස්තාන කණ්ඩායමේ සිටි ෆක්තාර් සමාන් ට ස්ථානය අහිමිවී ඇති අතර ඒ වෙනුවට ශාන් මෂූඩ් කණ්ඩායම ට නම්කර ඇති බව සඳහන් වෙයි.
බාබර් අසාම් (නායක), රිස්වාන් මොහොමඩ්, ශඩාබ් ඛාන්, හැරිස් රවුෆ්, ශහීන් අෆ්රීඩි, මොහොමඩ් නවාස්, ඉෆ්තිකාර් අහමඩ්, මොහොමඩ් හස්නේන්, අසීෆ් අලී, හයිඩර් අලී, කුශ්ඩිල් ෂා, මොහොමඩ් වසීම්, නසීම් ෂා, උස්මාන් කදීර්, ශාන් මෂූඩ්

මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට