කඳාන නගරය මැදින් සම්පූර්ණයෙන් නිරුවතින් පාපැදියක් පදවමින් යන පුද්ගලයෙකු මෝටර රථයක ඩෑෂ් කැමරාවක සටහන් වී තිබූ අතර එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
වීඩියෝවේ දැක්වෙන ආකාරයට, එම පුද්ගලයා ඉතා සන්සුන්ව පාපැදිය පදවන අතරතුර, ඔහුගේ ඇඳුම් යුගලය පාපැදියේ හැඬලය දෙපසින් අල්ලාගෙන සිටියි.
දහවල් කාලයේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ මෙන්ම බලධාරීන්ගේ ද අවධානය යොමුව තිබේ.
මෙම පුද්ගලයා කවුරුන්ද යන්න හඳුනා ගැනීමට සහ ඔහුට එරෙහිව නීතිමය පියවර ගත යුතුද යන්න තීරණය කිරීමට පොලීසිය මේ වන විට එම වීඩියෝ දර්ශන සමාලෝචනය කරමින් සිටියි.

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
දිස්ත්‍රික්ක 17කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
අද කාලගුණය
සංචාරක පැමිණීම පසු කළ කඩයිම
වෙසක් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට
සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!