රත්නපුර පනාමුර පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් වරයෙකු තම යතුරුපැදියෙන් ගොස් මහ මඟ ගමන් ගත් කාන්තාවන්ගේ රන්මාල කඩා ගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් කොස්තාපල්ට අයත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරයා පානදුර පොලිස් වසමේදී රුපියල් ලක්ෂ දෙකක් වටිනා රන් මාලයක්, කටුවන පොලිස් වසමේදී රුපියල් එක් ලක්ෂ තිස් අටදහසක් වටිනා මාලයක් කඩා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ.
මාල කඩා ගැනීමට ආ යතුරුපැදියක අංකය පිළිබඳ කළ පරීක්ෂණවලදී එහි අයිතිකරු මෙම පොලිස් කොස්තාපල්වරයා බව හෙළි වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමෙන් මෙම තොරතුරු හෙළි වී ඇත.

වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි