පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ගවයන් සොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
නිවෙස් අසල ගාල් කර සිටි ගවයන් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇති බවට කාන්තාවන් දෙදෙනෙකු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ගවයන් ප්‍රවාහනය යොදාගත් වෑන් රථයක් හා ලොරියක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර නාගරික මන්ත්‍රීවරයා පුත්තලම නගරයේ ගවමස් කඩයක් පවත්වාගෙන යන අයෙකු යයිද පොලිසිය කියයි.

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
අද රෑ අහසේ ”ඩෙල්ටා ඇක්වාරිට්ස්” දැකගැනීමට අවස්ථාවක්
නීතිඥ සංගමය හා අධිකරණ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්
සැප ගමනකට තවත් මෙට්‍රෝ බස් නැවක් දිවයිනට
නීතිඥ සංගමයේ තීරණාත්මක රැස්වීමක් අද
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
හිටපු ඇමති රාජිතට අධි චෝදනා
වලානේ පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරී ගිනි අවියෙන් සිය ජීවිත ඉරණම විසඳා ගනී
අදට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම
ලක්ෂ 7කට වැඩි පඩියකට රජය හරහා රට යන්න අවස්ථාවක්! රැකියා අවස්ථා 10,000ක්!
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට