ලබන මස 10 වැනිදා අමෙරිකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුලුව සදහා ලංකාවෙන් 8 දෙනකුගෙන් යුත් දූත පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.
මෙම කණ්ඩායමට මහබැංකු අධිපති, මහ භාණ්ඩාගාර ලේකම් සහ එම ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.
කෙසේවෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම දූත මණ්ඩලයේ ප්‍රධානත්වය රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වෙත බාර දී තිබීමය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනයක් ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වෙන අතිශය තීරණාත්මක අවස්ථාවක මෙම දූත මණ්ඩලයේ ප්‍රධානත්වය ෂෙහාන් සේමසිංහ මහතා වෙත පැවරීම විමතියට කරුණකි.

මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට