ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 41ක්. ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද අලුයම
ඔහු රෝහල් ගතකර ඇති අතර එහිදී මියගොස් ඇතැයි සඳහන්.
අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම්දෙනු ඇති.
TRENDING – එයාල මගෙ ගේ ගිනි තිබ්බා… අධ්‍යක්ෂකවරුන්ට කන්‍යාභාවය දෙන නිලියෝ ඕන තරම් ඉන්නවා… – අනෝජා වීරසිංහ